Natural Swastha Amurtha -ශරීර උෂ්ණත්වය පාලනය කරන දෙයක්

Rs 300.00
In Stock
In Stock
In Stock
  • 1. දේශගුණික වෙනස් වීම් වලදී ශරීරයේ උෂ්ණය අධික වී යටි පතුල් පැලීම් වැනි දේ සිදුවෙයි. මෙවැනි අවස්ථාවලදී හොදම විසඳුම ශරීර උෂ්ණත්වය පාලනය කරන දෙයක් ශරීරයට ලබා දීමයි. නෙල්ලි හා රසකිඳ අඩංගු ස්වස්ථ අමෘත ඇඟ නිවන හොඳම විසඳුමයි.2. නිතර නිතර අධික ලෙස තරහ යන විට අපේ සිරුරේ රුධිර ධාතුව අපිරිසිදු වෙනවා. ඒ නිසා 100% ස්වභාවික නෙල්ලි රසකිඳ අඩංගු ස්වස්ථ අමෘත දිනපතා පානය කිරීමෙන් අපේ රුධිරය පිරිසිඳු කරගැනීමට පුළුවන්.3. ස්වස්ථ අමෘත තුල අඩංගු 100% ස්වභාවික නෙල්ලි රසකිඳ සාරයෙහි ඇති ඖෂධීය ගුණ මගින් මුත්‍රා පද්ධතිය ආශ්‍රිතව හටගන්නා මුත්‍රා දැවිල්ල වැනි අපහසුතා මඟහරවා ගත හැකියි.4. මේ දිනවල පවතින අධික හිරු රශ්මිය නිසා සම මතුපිට උෂ්ණ බිබිලි වැනි තත්ත්වන් ඇතිවිය හැකියි.එසේම ශරීරයේ ලවන ඉවත්වීම වැනි දේ නිසා විජලනය හා ඒ ආශ්‍රිත විවිධ සෞඛ්‍ය ගැටලු ද පැන නැගිය හැකිය. මෙම තත්ත්වයන් මඟහරවා ගැනීමට ප්‍රමාණවත් තරම් ජලය පානය කිරීම ඉතා වැදගත් වන අතර, ඒ අතරට ස්වස්ථ අමෘත සිසිල් පානයක් ලෙස එක් කර ගැනීමෙන් එම අපහසුතාවන් අවම කර ගනිමින්, දවසම ප්‍රබෝධමත්ව ගත කළ හැකිය.5. දීර්ඝායුවෙන් හා නිරෝගීකමෙන් ජීවත්වීමට ස්වස්ථ අමෘත කෝප්පයක් හැමදාම පානය කරන්න ඕනේ.6. ස්වස්ථ අමෘත, 100% ස්වභාවික නෙල්ලි හා රසකිඳ වල පරිපුර්ණ ඖෂධීය ගුණය හේතුවෙන් අපේ සිරුරේ ලේ පිරිසිදු කරමින්, නිසි ලෙස ශරීරයේ ඉන්ද්‍රියන් සඳහා රැධිරය සැපයීමේ කටයුත්ත පහසු කරන නිසා ලෙඩ බොහෝමයකින් ආරක්ෂා කරවන්නට පුළුවන් හැකියාවෙන් යුක්තයි.7. ශරීරයේ ඇති අධික උෂ්නාධික බව නිසා යටිපතුල් පැලීම හා යටිපතුල් දැවිල්ල ඇති .එම පීඩාව පාලනය කරමින් ඇඟ සිසිල් කරන සොබාදහමෙන් ලැබුනු දායාදයන්ගෙන් සපිරුණු ස්වස්ථ අමෘත පානය දෛනික ජීවිතයට එක් කරගනිමින් එම පීඩාවන්ගෙන් මිදෙන්න පුළුවන් .8. අපටත්, අපේ ලඟ ඉන්න අනිත් අයවත් අපහසුතාවයට පත් කරන දහඩිය දුගඳ , අධික දහඩිය , ස්වස්ථ අමෘත පානයෙන් නැති කරගන්න පුළුවන්.9. ප්‍රතිශක්තිය ආරක්ෂා කරයි.10. දද , කුෂ්ඨ වැනි සම ආශ්‍රිත රෝග සුව කරයි.11. ඇස් දැවිල්ලට, ඇඟ දැවිල්ලට සහනය ලබාදෙයි.12. සම රළුවීම, සම වියලීම වැනි සම ආශ්‍රිත අපහසුතා මගහරවා ගන්න පුළුවන්.13. දණහිස් සහ වළලුකරවෙනි සන්ධි ආශ්‍රිත වේදනාව සුව කරගන්න පුළුවන්.14. ස්වස්ථ අමෘත පානයේ තිබෙන නෙල්ලි නිසා, ස්වස්ථ අමෘත දිනපතා පානය කිරීමෙන් අපේ සම පැහැපත් වෙනවා.15. ස්වස්ථ අමෘත පානයේ තිබෙන නෙල්ලි වලින් අපේ ප්‍රතිශක්තීකරණය වැඩි වෙනවා.16. ස්වස්ථ අමෘත පානයේ තිබෙන නෙල්ලිවලින් අපේ කැල්සියම් අවශෝෂණය වැඩි කරගන්න පුළුවන්.17.ස්වස්ථ අමෘත පානයේ තිබෙන රසකිඳවලින් ආහාර ජීරණය වැඩි වෙනවා.18. ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝග සමනය කරනවා.19. ආතරයිටිස් වලින් සහනයක් ලබා දෙනවා.20.ගෑස්ට්‍රයිටිස් හා ආමිලිකතාවය නිසා ආමාශයේ ඇතිවන පීඩා මගහරවා ගන්න පුළුවන්.21. අපේ මුහුණේ ඇතිවෙන කුරුලෑවලින් අපිව ආරක්ෂා කරනවා.22. රෝග විශාල ගණනකින් අපිව ආරක්ෂා කරනවා.23. ඇඟ සිසිල් කරනවා.24. සම පැහැපත් කරමින් තරුණ බව ආරක්ෂා කරනවා
Add to wishlist
Compare

This product has been added to 41 people'scarts.

Description

  • Immune system support: Natural Swastha Amurtha Herbal Tonic is formulated to support a healthy immune system.
  • Overall wellness: This herbal tonic promotes overall wellness by providing essential nutrients and antioxidants.
  • Natural ingredients: Made with a blend of natural herbs and botanicals, it offers a holistic approach to health.
  • Nutrient-rich formula: Swastha Amurtha Herbal Tonic is rich in vitamins, minerals, and antioxidants, supporting vitality.
  • Quality brand

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.

Vendor Information

  • No ratings found yet!

Natural Swastha Amurtha -ශරීර උෂ්ණත්වය පාලනය කරන දෙයක්

Rs 300.00
In Stock
Shopping Cart

Roasted peanuts

Rs 300.00
Vendor:

Subtotal: Rs 300.00

View cartCheckout

Log in

You dont have an account yet? Register Now