Immune Herbal Tea
In Stock
රු390.00
In Stock
Product details of Immune Herbal Tea
- අඩංගු ද්‍රව්‍ය: සෝදා වියලා අඹරාගත් ඉගුරු, කොත්තමල්ලි, වෙනිවැල් ගැට, පත්පාඩගම්, කටුවැල් බටු සමග තවත් විශේෂ ඖෂධ 03 ක් ඇතුලත් වේ.
In Stock
Only logged in customers who have purchased this product may leave a review.
Description
ඖෂධීය ගුණ :උණ, සෙම්ප්‍රතිශ්‍යාව, කිවිසුම් යාම, කැස්ස, ඇගපත වේදනාව සඳහා ඉක්මන් සහනය.
භාවිතයට උපදෙස් : ටී බෑගයක් උතුරන වතුර කෝප්පයකට
දමා විනාඩි 05-07 තිබීමට හැර පානය කරන්න. උපරිම රස ගුණ ලබා ගැනීම සඳහා ටී බෑගය නොඉරෙන සේ තේ හැන්දෙන් තෙරපන්න.
අඩංගු ද්‍රව්‍ය: සෝදා වියලා අඹරාගත් ඉගුරු, කොත්තමල්ලි, වෙනිවැල් ගැට, පත්පාඩගම්, කටුවැල් බටු සමග තවත් විශේෂ ඖෂධ 03 ක් ඇතුලත් වේ.
Vendor Information
- No ratings found yet!

Immune Herbal Tea
රු390.00In Stock
Reviews
There are no reviews yet.