Fenugreek seeds 100g (උළුහාල් බැදුම}
Product Details and Further Details======
100 % fresh and pure fenugreek mixer උළුහා ල් බැදුම
උළුහා ල් කියන්නේ ඔබට පසසුවෙන්ම සපයා ගන්නත් පුළුවන් අමුද්‍රව්‍යක්. ඒ වගේම ඔබේ ආහාර වේල රසවත් කරන උළුහා ල් වලින් දියවැ ඩියා ව සුව කර ගන්න ලො කු සහයක් ලැ බෙනවා. උළුහා ල් වලට ලේ වල තියෙන ග්ලූකෝස් සා න්ද්‍රණය අඩු කිරීමේ ඉහල හැකියාවක් තියෙනවා. ඒ නිසා උළුහාල් භාවිතයෙන් දියවැඩියාව කොලෙස්ටරෝල් ඇතුළු බෝ නොවන රෝග කිහිපයක අවදානමෙන් මිදෙන්න ඔබට පුළුවන්.
1. පිරිසිදු වතුර වීදුරුවකට උළුහාල් තේහැන්දක් දමා රැයක් තියෙන්නට හැර උදෑ සන පානය කරන්න.
2. ඒ වගේම ඔබ අහා ර පිළියෙළ කරද්දීත් ආහාර වලට අමතක නොකර උළුහාල් එකතු කරන්න. ආහාර වල රසය වගේම ඔබේ සෞ ඛ්‍යයත් ආරක්ෂා වේවි.
ඒ වගේම ආහාර ජීර්ණය සම්බන්ධ ගැටළු වලටත් හොඳ විසඳුමක්. සීනි හා කාබෝ හයිඩ්‍රේට උරා ගැනීමත් අඩු කරමින් දියවැඩියා තත්ත්වය ඇති වෙන්න තියෙන ඉඩ ප්‍රමාණය අවම කරනවා.
More Benefits
· දද කුෂ්ඨ සමනය කිරීමට.
· මුඛ රෝග සමනය කිරීමට.
· ආර්තව වේදනා සමනය කිරීමට.
· සම පැ හැ පත් කිරීමට.
· මො ළයේ වර්ධනයට
· කැ ස්ස ඇදුම රෝ ගයට.
· මුත්‍රා දැ විල්ලට.
Why you take Natural quality products fenugreek mixer (උළුහා ල් බැ දුම)?
Prepare traditional receipt. You can view more details via our vedios.
Why do you consume natural quality products?
Most of our products made by using organic materials.
Our products made by high quality.
Product details.
Fenugreek seeds are a popular spice used in many dishes, especially in Indian cuisine. They are also known for their medicinal properties and have been used to treat a variety of health conditions, including diabetes, high cholesterol, and low libido. Fenugreek seeds are rich in protein, carbohydrate, oils, and fatty acids. They also contain galactomannan, a soluble fiber that helps lower glucose uptake.
Manufacture Method.
Clean all the fenugreek seeds using water and dry them using electric dehydrator using below 60 centigrade temperate saving their natural properties. Mix with dehydrated curry leaves and grind it little bit.
Packing.
Use to polybag to pack the fenugreek mixer . After the use, please remove it safety. Don’t polluted environment.
Weight: 100g+.
Size: 12 X 15 X 5 CM +/- 1 CM
Moisture: < 8%
Shipping
The items will be shipped to yours enter address.
All orders are shipped within 1 business days after cleared payment.
All the items will be packed carefully in good condition and healthy.
We will work with you when your order fully completed.
Arrival.
The arrival time depends on your destination.
Thank you.
Natural Quality Products Team.
Specifications of Fenugreek seeds 100g (උළුහාල් බැදුම}
- Brand
No Brand
- SKU
197662345_LK-1260301812
- Preparation Type
Frying
Only logged in customers who have purchased this product may leave a review.
Description
Product details of Fenugreek seeds 100g (උළුහාල් බැදුම}
- 100% fresh and pure fenugreek mixerUluha L is an ingredient that you can easily procure. Also, herbs that make your meal delicious will help you cure diabetes. Uluhal has a high ability to reduce the concentration of glucose in the blood. Therefore, you can get rid of the risk of several non-communicable diseases including cholesterol by using uluhal. 1. Put a teaspoon of uluha in a glass of clean water and leave it overnight and drink it in the morning. 2. Also, when you prepare food, don’t forget to add herbs to the food. Your health will be protected as well as the taste of food
Vendor Information
- No ratings found yet!

Reviews
There are no reviews yet.